Saturday, July 13, 2013

අහම්බෙන් හමු වූ දින පොත.....


"මම ඒ විල ලගට එනකොට මට තේරුම් ගියා මම මේ මේ විල හොයා ගෙන ආපු පළවෙනි කෙනා නේමේ කියලා. ඒ විලට ඔබ්බෙන් විලෝ ගහ පාමුල තිබ්බ දුවිලි වලින් වැහිලා තිබ්බ දින පොතයි ලන්තෑරුමයි දැක්කම.
          මම ඒ දින පොත කියෙවූවේ විලට බහින්න පොඩ්ඩක කලින්......

ඒත් ඒ පොතේ අවසානයක් තිබුණ නැහැ........මම අයෙත් කියේයුවා.....ඔව්‍ ඒකට අවසානයක් නැහැ....
 
විල පුරාවෘර්තේ කියලා තිබ්බ විදිහමයි.....කිදුරියෝ ඒ විදීහමයි....."

ඉතිරිය මෙතනින් බලපං........